Basic Automobile technology
එන්ජිම (Engine) මැ ත කාලින යුගයේදී තාක්ෂණයෙන් ඉදිරියට පියවර තබා ඇති ප්‍රවාහන මාධ්‍ය ගණයට අයත් රථ වාහන මේ වන විට මුලික තාක්ෂනය අභිබවා ඉලෙක්ට්‍රොනික යුගය දක්වා පැමිණ ඇත නමුත් වාහනයේ මුලික සැලැස්ම වන එන්ජ්ම ප්‍රධාන සහා චෙසිය අදටත් දක්නට ලැබෙන අතර එන්ජිම ප්‍රධන පද්ධති කිහිපයකින් සමන්විත වන අතර ඒවා නම් සිසිලන පද්ධතිය ස්නේහන පද්ධතිය පෙට්‍රල් /ඩිසල් ඉන්ධන පද්ධතිය විදුලි පද්ධතිය /ජ්වලන පද්ධතිය වාත අද ගැනීමේ සහ පිටකිරීමේ පද්ධතිය Download this picture ...