Basic Automobile technology
එන්ජිම (Engine)
මැ ත කාලින යුගයේදී තාක්ෂණයෙන් ඉදිරියට පියවර තබා ඇති ප්‍රවාහන මාධ්‍ය ගණයට අයත් රථ වාහන මේ වන විට මුලික තාක්ෂනය අභිබවා ඉලෙක්ට්‍රොනික යුගය දක්වා පැමිණ ඇත නමුත් වාහනයේ මුලික සැලැස්ම වන එන්ජ්ම ප්‍රධාන සහා චෙසිය අදටත් දක්නට ලැබෙන අතර එන්ජිම ප්‍රධන පද්ධති කිහිපයකින් සමන්විත වන අතර
මැ ත කාලින යුගයේදී තාක්ෂණයෙන් ඉදිරියට පියවර තබා ඇති ප්‍රවාහන මාධ්‍ය ගණයට අයත් රථ වාහන මේ වන විට මුලික තාක්ෂනය අභිබවා ඉලෙක්ට්‍රොනික යුගය දක්වා පැමිණ ඇත නමුත් වාහනයේ මුලික සැලැස්ම වන එන්ජ්ම ප්‍රධාන සහා චෙසිය අදටත් දක්නට ලැබෙන අතර එන්ජිම ප්‍රධන පද්ධති කිහිපයකින් සමන්විත වන අතර
ඒවා නම්
- සිසිලන පද්ධතිය
- ස්නේහන පද්ධතිය
- පෙට්‍රල් /ඩිසල් ඉන්ධන පද්ධතිය
- විදුලි පද්ධතිය /ජ්වලන පද්ධතිය
- වාත අද ගැනීමේ සහ පිටකිරීමේ පද්ධතිය
චෙසිය(chassis)
වහනයේ හැඩය ධාවනය සදහා අවශ්‍ය වන්නාවූ අනෙකුත් කොටස් රදවා ගැනීම හා දර සිටීම ප්‍රවාහන කටයුතු සදහා යොදා ගන්න ද්‍රව්‍ය වල ආරක්ෂව සහා සැපපහසුව චෙසිය නිර්මාණයේදී සැලකිලිමත් වේ.චෙසිය ආශ්‍රිත යොදා ඇති
පද්දති වනුයේ
- සුක්ක්නම් පද්ධතිය
- තිරිංග පද්ධතිය
- සම්ප්‍රේෂන පද්ධතිය
- අවලම්බන පද්ධතිය
- විදුලි පද්ධතිය
- චෙසිය හා බද රාමුව
- ඉදිරි හා පසුපස ඇක්සල
එන්ජිම් වර්ගීකරනය
පහත මේ එක් එක් කරුණු පිලිබදව සාකච්චා කරනු ලබයි
භාවිතා කරන ඉන්ධනය අනුව එන්ජින් වර්ග කිරීම
එන්ජ්ම ක්‍රියාකරවීම සදහා ගල් අගුරු යොදා ගත් අතර ගල් අගුරු දැමීමෙන් ඇතිවන තාපය ජලය රත් කිරීමෙන් වාෂ්ප එන්ජිමක් ලෙස භාවිත කල අතර ඉන් පසු ඛනිජ තෙල් පිරිර් පහාදු කිරීමෙන් ලබා ගන්නා පෙට්‍රල් ඉන්ධනය මගින් ධාවනය වන පෙට්‍රල් එන්ජිම සොයා ගත් අතර පෙට්‍රල් එන්ජිමේ වැඩිදියුණු කල අවස්ථාවක් ලෙස ඩිසල් එන්ජිම භාවිතයට පැමිණි අතර විකල්ප බලශක්තීන් ලෙස පෙට්‍රල් එන්ජිම ගෑස් මගින් ධාවනය කරවිමට සුදුසු ලෙස නිර්මාණය වූ අතර මෑත යුගයේ දී සූර්යබලයෙන් ක්‍රියාත්මක වන වාහන ජලඅනු භාවිතයෙන් , විදුලිබලයෙන් හා බලශක්ති 2 න් එනම් දෙමුහුම් වාහන ද දක්නට ලැබේපිස්ටන් ගණන අනුව එන්ජින් වර්ග කිරීම
වාහනයක යොදා ඇති එන්ජිමක තනි සිලින්ඩරයක් නම් එයින් කල හැකි කාර්ය ප්‍රමාණය සිමා වන අතර ඊට වැඩි කාර්යක් ඉටු කර ගැනීම සදහා බහු සිලින්ඩර එන්ජිම් භාවිත කරනු ලැබේ ඒ අනුව සිලින්ඩර ඒකෙ සිට හය දක්වා විවිධ වර්ගයේ වාහන සදහා භාවිත කරනු ලබන අතර අවශ්‍යතාවය අනුව සිලින්ඩර 16 දක්වා ක්‍රියාත්මක වන එන්ජිම් දුම්රිය සදහාද විදුලි බල උත්පාදන ජෙන්රටර් සදහා ද බහුලව භාවිත වේ.සිලින්ඩර පිහිටන ආකාරය අනුව එන්ජිම් වර්ග කිරීම
සිලින්ඩර පිහිට ඇති අකරය අනුව එන්ජිම් ප්‍රධාන අකාර කිහිපයකට වෙන් කෙරේ,- එකෙලි ආකාරය
Download
2."v" ආකාරයසිව් පහර එන්ජිම් චක්‍රය (four stroke engine)
සිව් පහර චක්‍රය ලෙස අපි හදුන්වන්නේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය සදහා උපයෝගී වන්නාවූ ඉන්ධන දහන ක්‍රියාවලියයි දහනය සදහා අවශ්‍ය ඉන්ධන මිශ්‍ර වාතය දහන කුටියට ඇද ගැනීම එම වාත මිශ්‍රණය සම්පීඩනය වීම සම්පීඩනය අවසානයේ දී ඉන්ධන දහනයට ලක් වීම ඉන්ධන දැවීමෙන් පසුව ඉතිරිවන දහන කොටස් දහන කුටියෙන් ඉවත් කිරීම යන්නාවූ පියවරන් සහ නැවත් අලුත් චක්‍රයක් පටන් ගැනීම දක්වා වූ කාරයන් අනුපිළිවෙලින් සිදුවන ආකාරයයි
සිව් පහර චක්‍රය පහරවල් 4 න් සමන්විත වේ
ඒවා නම්
- චුශ්න පහර
- සම්පීඩන පහර
- බල පහර
- පීටර පහර
please follow
ReplyDelete